අප්‍රේල් 21 සියළු කතෝලික පාසැල්වලට නිවාඩු !

0
184
1584176332 cardinal l

සියලු කතෝලික පාසල්වලට මෙම 21 වැනි දා නිවාඩු ලබාදෙන බව කාදිනල් හිමි පවසා ඇතැයි මාධ්‍ය විසින් වාර්තා කොට තිබේ

පාස්කු ප්‍රහාරයෙන් මියගිය සිය ඥාතීන් සිහිකර සැමරුම් අවස්ථා රැසක් සංවධානය කර ඇති බැවින් එම අවස්ථාවට එක් වීම සඳහා කතෝලික සභාව මගින් පාලනය වන සියලු කතෝලික පාසල්වලට එම නිවාඩුව ලබා දෙන බව ද මැල්කම් කාදිනල් හිමි විසින් මාධ්‍ය හමුවේ දැනුම් දි තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here