අපිරිසිදු ආහාර පාන කඩ සොයා මීගමු නගරයේ මෙහෙයුමක්….

0
388

2017/ 12/ 20 අද දින මීගමු නගරයේ ආපනශාලා, අවන්හල් පිළිබදව සොයාබලමින්  මීගමුව  මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ  සෞඛ්‍ය පරික්ෂවරුන් විසින්  මෙහෙයුමක් සිදුකරන ලදී. නත්තල් උත්සව සමය බැවින් මිනිසුකන්ට සුදුසු නොවන ආහාර පාන ආදිය විකුණා තමලාභය තරකරගැනීමට උත්සාහ කරන වෙළෙන්දන් අල්ලා ඔවුන්ට දඩුවම් ලබාදීම මෙහි අරමුණ බව මහජන සෟඛ්‍ය පරීක්ෂක වසන්ත මහතා ප්‍රකාශ කරණ ලදී.පෙරවරු11.30 වනවිට මීගමුව ඔරලෝසු කනුව අසල ඇති තෝස කඩයක් පරීක්ෂා කළ ඔවුන්   එම හෝටලයේ ආහාර බිම තබා තිබීමත්, හොදි,වෑංජන ඛෙදීම සදහා  හැන්දක් වෙනුවට  ප්ලාස්ටික් බෝතලයක  කපා සකස් කරගත්  උපකරණයක් පාවිචිචි කිරීම වැනි වැරදි නිරීක්ෂනය කළ අතර ඒ සදහා එම හෝටලයට නඩු පවරන ලදි.

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

ඡායාරූප  – සැම්සන් ඥානසිරි