අපිරිසිදු ආහාර පාන සොයා රටපුරා වැටලිම් ! මීගමුවට මොකද වෙන්නේ ?

0
92

PHI(11.00am )මේ අවුරුදු සමයේ අපිරිසිදු ආහාර පාන මෙන්ම ප්‍රමිතියෙන් තොර දැ අලෙවි කරන වෙළදුන්ට එරෙහිව රටපුරා වැටලිම් දැන් ක්‍රියාත්මක බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහන මහතා කියා සිටි.
මීගමුව යනු මේ අවුරුදු සමයේ විශාල ජනකායක් ඇදි එන නගරයකි.
දේශාපාලන සම්බන්ධකම් අනුග්‍රහයන් කිසිදු ලෙසිකින් නොතකා තරාතිරිම නොබලා වැරදි කරන සියළු වෙළදුන් හට නිතිය ක්‍රියාත්මක කිරිමට මීගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ද කටයුතු කරනු ඇතැයි අප බලාසිටිමු.