දින කිපයකට කලින් මිගමුව පොල සිමාවන් සහා රථ වාහන ගමන් කිරිම සදහාවු සිමාවන් වෙන්කිරිමක් සිදුවිය
පොළ හිමිකරු මාකස් මහතාගේ උපදෙස් පරිදි පොල කරුවන් වන ෆරාන් සහ එම ස්ථනයේ මිගමුව පොලිසියේ රථ වාහන අංශයේ සාජන් අදිකාරි මහතාගේ ද අධික්ෂණය මත මාර්ගය ලකුණු කිරිම පසුගිය දිනක සිදුවිය
මිපුර පුරවැසි මාධ්‍යකරු සුජාඉල් මුනියර් 11-08-2013