අපි කිව්වා හරි ! මීගමු නගරාධිපතිගේ උපන්දිනය වෙනුවෙන් මහජන මුදලින් පිරිතක් !

0
80

120802384_2761073540883661_6441925322356189366_oඅප ඊයේ කියා තිබුනේ මහජන මුදලින් මිගමුව නගරාධිපතිගේ උපන් දිනය වෙනුවෙන් සුපිරි අන්දමින් සංවිධානය කරන ලද පිරිතක් ගැනය. ඒයට ආරාධානා පත් යවා තිබුනේ මිගමුවේ නගාරික කොමසාරිස්වරිය විසින්මය.ඉන් කියැවෙන්නේ එය මහජන මුදලින් වියදම් කරනු ලබන එකක් බවය.
එයට අලවා තිබුන ව්‍යාජ ලේබලය වි තිබුනේ රටට සහ පුරවැසියන්ට සෙත් පතා යැයි කියාය.එහෙත් එහි ඇත්ත ලේබලය අප හෙළිකළ අයුරින්ම දැන් එලියට පැමිණ ඇත
පිරිත ඊයේ රාත්‍රියේ පැවැති අතර මිගමුව චිකාගෝවක් කළ නගරාධිපති දයාන් ලංසාගේ උපන් දිනය අදට යෙදි තිබේ

මහජන මුදලින් පිරිත සංවිධානය කළ නාගරික කොමසාරිස්වරිය