අපි කොහෙද දැන් කුණු බාන්නේ ???

0
114

මීගමුව මහනගර සභාව විසින් නිසි ප්‍රමිතියකට අනුව කසල බැහැර කිරිම සිදුනොකිරිම නිසා ප්‍රදේශවාසිනගේ දැඩි විරෝධයකට ලක්විම නිසා කුණු බාගැනිමට ඉඩක් නොමැතිව අසරණ ව සිටින බව වාර්ථා වේ.

කුණු කසල ඉවත් කිරිමට භාරගෙන සිටින ටෙන්ඩර් කරැවන් සෑම කුණු ුඅතුරණයකට මතම බොරළු අතුරාලිම නියමයක් වුවත් එය සිදුවන්නේ නැත. ඒ වා විමර්ශනය කරන්නන් නිහඩකරවන සැටි දන්නා ටෙන්ඩර් කරුෙවා් මහජන සෞඛ්‍ය පරදුවට තබා බොරළු වලින් සල්ලි මවති.