මෙම සමුළුව සඳහා හිටපු ශ්‍රීලනිප මැති ඇමතිවරුන් ඇතුළු ශ්‍රීලනිප සාමාජිකයන් රැසක් එක්ව සිටියහ.
මෙම අවස්ථාව සඳහා මංගල සමරවීර, රාජිත සේනාරත්න, මනේ ගනේෂන් යන ඇමතිවරුන් සහ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ඇතුළු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන දේශපාලන නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටියහ.
LNW