අපේක්ෂකයන් 23 ක් සමඟ ජනපති සටනට එන එකම අපේක්ෂිකාව !

0
80

මේ වන විට ජනාධිපතිධුරය සදහා තරග වදින අපේක්ෂකයන් 23ක් දක්වා වැඩිවි තිබේ.ඉතිහාසයේ වැඩිම ජනාධිපතිධුර අපේක්ෂකයන් ගණන් ඉදිරිපත් වන මැතිවරණ බවට ද මෙය දැන් පත්ව තිබේ.මේ අතර දැනට ජනාධිපතිධුරය සදහා තරඟ වැදිමට එදිරිපත්ව ඇත්තේ එකම කාන්තාවක් පමණි.ඒ පරි⁣සරවේදිනියක වන ආචාර්ය අජන්තා පෙරේරා මහත්මියයි.
FB_IMG_1570177767568