ඒ අනුව ලංකාවේ හොදම පාසැල් 25 අතරට මීගමුවේ කිසිදු පාසැලක් තේරි පත්ව නොමැත.
මීගමුවේ අධ්‍යාපනය දිනෙන් දිනම පිරිහෙමින් තිබේ.මෙයට ප්‍රධානතම හේතුව වන්නේ පසුගිය රජය සමයේ පාසැල්වල පරිපාලනය සදහා සුදසුකම් නැති දේශපාලන පත්විම් රැසක් ලබාදි තිබිමයි.
මීගමුවේ අදටත් ඇතම් ප්‍රධාන පෙලේ පාසැල්වල විදුහල්පතිධුර දරන්නේ ඒ විදුහලේ මට්ටමට ගැලපෙන ශ්‍රේණිවලට අයත් විදුහල්පතිවරුන් විසින් නොවේ.
අධ්‍යාපන කාර්යාලවල තත්වයද මෙයට දෙවැනි නොවේ.
මේ පසුබිම යටතේ මීගමුවේ පිරිහෙමින් ඇති අධ්‍යාපන ක්ෂේත්රය ගොඩගැනිමේ අභියෝගය ජයගන්නට අදාල බලධාරින් හට ඇති සැලසුම් කවරේද ?