අමන්දොළුව දේවස්ථානය හොරු බිඳලා!

0
301
All-focus

All-focus

අමන්දොළුව ශු. ෆ්‍රැන්සිස් ද සාලෙස් දෙව් මැදුර අද (06) අලුයම සොරු බිද ඇති බවට වාර්තා වේ.දේවස්ථානයේ දොරගුලු කඩා ඇතුලු වී ඇති මොවුන් ෆ්‍රැන්සිස් ද සාලෙස් මුනි තුමන්ගේ ප්‍රතිමාව සහිත සුරුවම් කූඩුව පලුදු කර මුදල් සොරකම් කර ඇත. දේවස්ථානයේ ඇති තවත් කානික්ක කැට දෙකක් සොරුන් විසින් බිද දමා ඇත. සීදූව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

All-focus
සටහන/ඡායා – චතුර සෙම්බුකුට්ටිආරච්චි