මේ හේතුවෙන් මේ දිනවල කුඩා යාත්‍රා උපයෝගිකොට කෙරෙන සියළු ධිවර කටයුතු අතර මග ඇනහිට තිබේ.
දැනට දින කිහිපයක සිට මිගමුවෙන් ලැබෙන මාළු තොගවල සීග්‍ර පහත බැසිමක් සිදුව තිබෙන අතර යම් පමණකට හෝ පිටිපන ලෙල්ලම කරා මාළු තොග පැමිණෙමින් තිබෙන්නේ පිටපළාත් වලනි.
ඒත් සිමිත ප්රමාණයන්ගෙනි.
මේ අතර තලවිල මංගල්‍යය හා මඩු මංගල්‍යයද හේතුවෙන් මීගමුවේ ධිවරයන් රැසක් ඒ ඒ සිද්ධස්ථානය කරා ගොස් ඇති අතර අයහපත් කාලගුණයට අමතර පසුගිය දිනවල මත්‍යස්‍ය සැපයුම අඩුවිමට එයද බෙහෙවින බලපා තිබුණි.