අයියෝ සේපාල ??? දයාන් ලංසා ගැන ගුණවයන්න ඔයා කියක් සල්ලි ගත්තද??

0
53

7මීගමුව මහනගර සභාවේ ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකු වු සේපාල  මොරවක යනු කලක් නියෝජ්‍ය නගාරාධිපතිධුරයද හෙබ වු අයෙකි.
මුදලට සහ වෙනත් වරදාන සම්බන්ධයෙන් නගර සභාවේ ගිජුම තැනැත්තෙකු ලෙසින් ප්‍රකටව ඇති සේපාල මොරවක මන්ත්‍රිවරයා ඊයේ පැවැති නියෝජ්‍ය නගරාධිපතිධුරයේ දිවුරුම් දිමේ උත්සවයට සිය කැමැත්තෙන්ම කථාවක් ඉල්ලා ගෙන දායන් ලංසා ගැන ලොකු පම්පොරියක් සිදුකලේය.
එහෙත් තතු දන්නෝ කියා සිටියේ ඒ කථාවෙන් පසු දයාන් ලංසාගෙන් ගතමනාවක්ද ඉල්ලා ගත් බවය.
අයියෝ සේපාල…………