දිවි හිමියෙන්ම කැපවෙන්නේමු – අත් හරින්නේ නැහැ – දාලා යන්නේ නෑහැ
මැයි 12. 2022 අළුයම 4.50. අරගල භූමියේ රැදීසිටින ගරැැ පියතුමන්ලා හා පැවිදි සොහොයුරියන්
දිවිහිමියෙන්ම ජනතාව ආරක්ෂා කරනවා සාධාරණ විසදුමක් ලැපෙන තුරැැත් ඊට පසුවත්
සුනිල් පියතුමාගේ ෆේස් බුක් පිටුවෙනි