අරගලය රකින්න, යළිත් ගමට බහිමු.

0
179

IMG 20220411 100240 copy 1024x768 1ගෝඨාගෝගමට අද පැමිණි ශ්‍රේෂ්ඨ කලාකරු වික්ටර් රත්නායකද කි අප බොහෝ දෙනෙකුගේ ජිවිත කාලය තුල නොදුටු දැවැන්තම අරගලය මෙය දැන් පත්ව ඇත.
එය දිනෙන් දිනම ඉදිරියට ඇදෙනු පෙනේ.
සහයද විවිධාකාරයෙන් පෙරට එමින් තිබේ.
මෙය රැකගැනිමටත් තව තවත් ශක්තිමත් කිරිමටත් ගම්මට්ටමින් ,නගර මට්ටමින් ඇරඹි අරගයන් යළිත් සක්‍රිය කළ යුතුව තිබේ.
ගෝඨාගෝගමේ අරගලය ට තව තවත් පන්නරය දිමට එහි යෑම මෙන්ම ඊටත් වඩා ගමේ නගරයේ අරගලයට යළි පණපෙවිම ඉතාමත් අවැසිව තිබේ.
හදවත් ඇති මිනිසුන් , ගැහැණුන් ඊට එකාවන්ව ඊට පෙළ ගැසිය යුතුව තිබේ.
පුවරුවක් ඇතැති තනි මිනිසෙකුට වුව මේ මොහොත් දිය හැකි පණිවිඩය අති ප්‍රබලය. හැකි තැනින් පුලුවන් ගානකින් පටන් ගමු .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here