එය දිනෙන් දිනම ඉදිරියට ඇදෙනු පෙනේ.
සහයද විවිධාකාරයෙන් පෙරට එමින් තිබේ.
මෙය රැකගැනිමටත් තව තවත් ශක්තිමත් කිරිමටත් ගම්මට්ටමින් ,නගර මට්ටමින් ඇරඹි අරගයන් යළිත් සක්රිය කළ යුතුව තිබේ.
ගෝඨාගෝගමේ අරගලය ට තව තවත් පන්නරය දිමට එහි යෑම මෙන්ම ඊටත් වඩා ගමේ නගරයේ අරගලයට යළි පණපෙවිම ඉතාමත් අවැසිව තිබේ.
හදවත් ඇති මිනිසුන් , ගැහැණුන් ඊට එකාවන්ව ඊට පෙළ ගැසිය යුතුව තිබේ.
පුවරුවක් ඇතැති තනි මිනිසෙකුට වුව මේ මොහොත් දිය හැකි පණිවිඩය අති ප්රබලය. හැකි තැනින් පුලුවන් ගානකින් පටන් ගමු .