අර්ථවත් තෑග්ගක් දෙන්න ඔබ කැමති නැද්ද ?

0
558

අද බෙහෝ විට තැග්ගක් මිළදී ගැනිමට යාමේදී අපිට වෙළඳපොල් ඇති දේට පමණක් අවනත විමට සිදුවේ. සමහර විට අප ලබාදෙන ත්‍යාගය කිසිවෙකුට ප්‍රෙයා්ජනවත් නොවන අවස්ථාද තිබෙන්නට පුලුවන. තෑගී දීමේදී එය තවත් පුද්ගලයෙකුගේ නිවසට, නැත්නම් ජීවිතයට අලුත් අර්ථයක් එකතු කරනවා නම් එම ත්‍යාගයේ වටිනාකම මුදලින් මිළ කරනු නොහැකිය.

සිතුවම් වෙනුවෙන් ඇල්මක් උනන්දුවක් ඇති  ඔබටත් චිත්‍ර නිර්මාණයේ යෙදෙන චිත්‍ර  ශිල්පිනියක වන ශසිකා මහත්මිය විසින් නිමකරන චිත්‍ර සිතුවම්  මිළදි ගත හැකියි. ඔබේ නිවසේ අලංකාරයට  විශේෂ අවස්ථා වෙනුවෙන් හෝ පුද්ගලයන්ට තෑගි දිමට ඔබට ඇයගෙන් චිත්‍ර නිමකරවා ගැනීමටත් හැකියි.  වෙළඳපොලේ ඇති ඒකාකාරි චිත්‍ර වෙනුවට නව සිතුවමක් ඔබට අවශ්‍ය පරිදි නිමකරගැනීමට ශසිකා මහත්මියගේ දුරකථනයට අමතන්න.

0778878109