දැනටම රට තුල මතුව ඇති අර්බුදය හමුවේ සියලු ව්යාපාරික ස්ථාන කටයුතු කල යුතුව ඇත්තේ ලාබයම පමණක් ඉදිරියට දාගෙන නොවේ.එහෙත් food city වැනි වෙළද සැල් මේ වන විටත් ඇති හැකි අය වෙත පමණක් සිය සේවාව සපයන අන්දමේ සිමා කොන්දේසි වලට ගමන්කර තිබේ.ඔවුන්ට අනුව නිවසට භාණ්ඩ ප්රවාහන සේවාව ලාබාගැනිමට නම් අවම රු 2000 බඩු ඇනවුම් කළ යුතුයැයි ඔවුන් කොන්දේසි පනවා තිබේ මේ අනුව ඉන් කියැවෙන්නේ රු 2000ක බිලක් ගෙවිමට හැකි අය වෙත පමණක් සේවය සලසාලන්නට සුදානම් බවය