අල්ලස් කොමිසම මඟහැර ලංසා ජර්මන් පනි.?

0
79

ULනියෝජ්‍ය ඇමති රංජන් රාමනායක විසින් පළාත් සභා ඇමති නිමල් ලංසාට එරෙහි අල්ලස් කොමිසමට කර තිබුණු පැමිණිලි පිළිබදව විභාගය පැවැත්විමට නියමිතව තිබියදි නිමල් ලංසා ඇමති වරයා ජර්මනියට පැන  ගොස් ඇතැයි වාර්ථා වේ.මේ ගමන තුලඔහු විසින් බැසිල් රාජපක්ෂ මහතා හමුවිමට ඇති ඉඩකඩක් ගැනද කසුකුසුවක් පවතින බව සැලය.මේ අතර නව රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ පුතෙකු මගින් ඇමති ලංසාට එරෙහිව ඇති පැමිණිලි මහහැරගැනිමට ඇති උත්සාහයක් පවතින බවට රාවයක්ද මේ දිනවල මීගමුවේ දේශපාලන කව අතර කථා බහට ලක්ව තිබේ.