අල්ලාගත් මාළු විකුණන්න බැරිවුන මීගමු ධිවරයා..

0
79

මිගමුවේ ඇතැම් ධිවරයන් මුහුදු ගොස් තිබුනේ ඇඳිරි නීතිය ගැන නොදැනය.දැන් අද පෙරවරුවේ ඔවුන් ගොඩ පැමිණ ඇත.දැන් ගැටළුව වී ඇත්තේ එලෙස අල්ලාගත් මසුන් විකුණා ගැනිමට පවතින තත්වය හමුවේ නොහැකිව තිබිමය.