අලුයම ඇතිවූ අධික වර්ෂාව හා සුළං නිසා අක්කරපනහදී ගසක්කඩා වැටේ : විකල්ප මාර්ග භාවිතා කරන්න

0
339

අද(06) අලුයම සිට මීගමුව හා අවට ප්‍රදේශ වලට ඇතිවූ වර්ෂාවත්, අධික සුළං තත්වයත් හේතුවෙන් මීගමුව,අක්කරපහන ප්‍රදේශයේදී (අක්කරපනහ හන්දිය ප්‍රදේශය) විදුලි රැහැන් මතට ගසක් කඩා වැටීම හේතුවෙන් මේ වන විට එම ප්‍රදේශයේ විදුලිය ඇනහිට ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම එම ගස මාර්ගය හරහා වැටී තිබීම හේතුවෙන් උදය කාලයේදී එම මාර්ගය භාවිත කරන්නන්ට විකල්ප මාර්ග භාවිතා කිරීමට  සිදුවනු ඇත.

Screenshot_20200806-063617_Facebook

(ඡායාරූප – සිනෙත් කුසල්)