
මිගමුවේ වැඩිම අවදානම් කලාපයක් කියල කියන කුරණ සෙනගව ඉන්ජෙක්ෂන් ගහන්න නගර සභාව එන්න කියල තියෙනවා. දැන් නගරසභාවේ සේවකයෝ මේ හින්ද අවදානමකට දාල නැද්ද ?
අනික නගරසභා ශාලාව AC.කැන්ටිම තියෙන්නෙත් ඒ කිට්ටුව .
ඉතින් කාගේද මේ මෝඩ වැඩ..
ඉන්ජෙක්ෂන් වලට ශිතකරන ඕනේ නම් ඒ ප්‍රශ්ණෙ කුරණ පළාතෙන් විසදගන්න බැරිද ?
නගර සභා සේවකයෝ