

අවුරුදු දවස් වල මේ පැත්තේ අයට තියෙන ප්‍රශ්ණයක් තමයි පාන් බනිස් ගන්නවත් විදියක් නැති එක.චූන් පාන් කාරයත් කිව්ව අද ඉදන් දවස් කිපයක් පාන් බනිස් අරන් එයා එන්නෙත් නැයි කියල .
මාර වැඩේ.
හැබැයි කුරණ කීල්ස් එක ඉස්සර බේක් ෂොප් එකනම් දිගටම ඇරලා..
පාන් ,බනිස් , ගන්න එන්න කුරණට මේ දවස්වලත් දිගටම විවෘතයි කියල ..
වැඩි විස්තර සදහා අමතන්න -0777888142