අවුරුදු 6 කට ඉස්සර වෙන්නප්පුව ………

0
464

wennappuwa 1wennappuwa 2වෙන්නප්පුව කියන්නේ ලංකාවේ සුවිශේෂි නගරයක්. ඒ පැත්තේ රවුමක් ගියෝත් හිතෙයි බුදු අම්මෝ මේ තරම් ලොකු ගෙවල් හදන්න කොහෙන්ද මේ අයට සල්ලි කියල.
අපි දන්න තරමින් ඉතාලිය සිහිනයට ලංකාවේ මුලින්ම පණ දුන්නේ වෙන්නප්පුවෙන් . පල්ලිය උදව්වෙන් මේ මුල්ම පිරිස ඉතාලියට ගිහින් තියෙනවා.
නමුත් වෙන්නප්පුවේ අතිබහුතරයක් සල්ලිකාරයෝ නම් නෙමේ.
ඒ ගැන දැනගන්න තියෙන හොද තැනක් තමයි ගමක තියෙන පොල.
පහතින් තියෙන්නේ මීට වසර 6 කට පෙර වෙන්නප්පුවේ පොළ ගැන කියන අනගි වාර්තාමය විඩියෝවක්…