අවුරුදු 60 ට වැඩි අය සඳහා මිගමුවේ ස්ථාන 2කකදි අද ඇරඹේ !

0
123

වයස අවුරුදු 60 වැඩි පුද්ගලයන් සදහා කොරෝනා එන්නතරකරණ වැඩසහන අද සිට ඇරඹෙන අතර අද දිනයට මිගමුවේ ස්ථාන 2 කක් මේ සදහා වෙන්ව ඇත.
ඒ අඟුරුකාරමුල්ල පන්සලේ සහ කුරණ දේවස්ථානය වශයෙනි.
අඟුරුකාරමුල්ල පන්සලේදි අඟුරුකාරමුල්ල සහ උඩයාර්තෝප්පුව 160 යන ග්‍රාම නිළධාරි වසම් ආවරණය කිරිමට නියමිත අතර කුරණ දේවස්ථානය තුල සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහනට ආදාලව කුරණ සහ බෝලවලාන ග්‍රාම සේවා වසම් වෙනුවෙන් වෙන්ව පවති.
එමෙන් හෙට (14 ) දිනය යළිත් අඟුරකාරමුල්ලට පන්සල තෝරාගෙන ඇති අතර අනික් ස්ථානය වන්නේ කඩොල් කැලේ සණස ශාලාවයි