අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා !

0
103

FB_IMG_1555919284200මේ වන විට විවිධාකාර කටකතා පැතිර යමින් තිබේ.මේ නිසා ජනජිවිතය තව තවත් බියෙන් මුසපත් වෙමින් තිබේ.වතුර වස මිශ්‍රව ඇතැයි යන පුවත මේ වන ලංකාවේ බොහෝ තැන්වලත් විශේෂයෙන්ම මිගමුවේත් පැතිර යමින් තිබේ.මේ ගැන නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කර තිබුනේ එය අසත්‍ය පුවතක් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here