සටහන සහ ඡායාරූප / දිල්ශාන් ක්‍රිශාන්ත තිසේරා /
ඔලිවර් ඒ. ප්‍රනාන්දු මහතා විසින් නිර්මාණ අධ්‍යක්ෂණය කල “අසාධාරණ නඩු තීන්දුව” මේ වසරේදි පල්ලන්සේන කල්වාරි සෙවනේදි වේදිකාගත කිරීමට නියමිතය. මෙහි අධ්‍යක්ෂණය රෝයි රොද්‍රිගු මහතා වන අතර ප්‍රධාන චරිතය වන ජේසුගේ චරිතය ධනුෂ්ක ෆොන්සේකා මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.

නලු නිලියන් 150කගේ පමණ රංගන දායකත්වයෙන් රටවල් 150ක පමණ විකාශනය කිරීමට සැලසුම් කර ඇති මෙම නාට්‍යයේ මුහුරත් උළෙල ඊයේ දින එනම් (ජනවරි 31 ) කල්වාරි සේවනේදි පැවැත්වුණේ පල්ලන්සේන මීසම් පාලක ගරු නිමල් ජයන්ත පියතුමාගේ හ සහ ප්‍රදේශයේ කලා ශිල්පීන්ගේ ප්‍රධානත්වයෙනි.