අහංගම පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටේ.

0
56

image_1505711806-0732af0a74

මීට සුළු මොහොතකට පෙර කතළුව අහංගම ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් කඩාවැටී ඇත. එම සිදුවීමෙන් පුද්ගලයන් පසු දෙනෙකු තුවාල ලබා අති බවයි වාර්ථා වන්නේ.
තුවාල ලැබූවන් මේ වන විට කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර එම කඩා වැටුන ගොඩනැගිල්ල හෝටලයක් පැවැති ගොඩනැගිල්ලක් බවට වාර්තා වනබවයිපොලීසිය පවසන්නේ. මේ වන විට සිදුවීමෙන් අතුරුදහන් වූ පුද්ගලයෙකු සොයා පරීක්ෂන පැවැත්වෙමින් පවතිතනවා.