මීගමුව අහමදියා මුස්ලිම් පල්ලිය විසින් රජයේ හෝමියෝපති රෝහල සමග එක්වී සෙනසුරාදා මාර්තු 21 වනදා උදේ 9-00 සිට දහවල් වරුවේදී හෝමියෝපති සයෙනයක් පවත්වන ලදී. ඒ සඳහා රජයේ හෝමියෝපති රෝහලේ වෛද්‍ය චාන්දනී හේරත් හා තවත් වෛද්‍යවරුන් කීපදෙනෙකු ද සහභාගී වූහ.
ඡායා – එම් ඉෂෙඩ් සාජහාන්