අහ්නාෆ් කවියා සිරගතකොට වසරයි ! වහා නිදහස් කරනු !

0
87

කවියකටත් බය රාජපක්ෂ පාලනය විසින් වසරක් පුරාවට සිරගත කොට ඇති අහ්නාෆ් ජසිම් කවියා වෙනුවෙන් අද විශේෂ විරෝධතා රැස්විමක් සංවිධානය කොට තිබේ.
ඒ සදහා සැමට ඇරයුම්