පුත්තලම් දිස්ත්‍රික්කයම වෙනුවෙන් මධ්‍යම කාරක සභාවට සිටින්නේ එක් ශ්‍රිලනිප මන්ත්‍රිවරයෙක් වුවද ගම්පහ දිස්ත්‍රික්කය සදහා මන්ත්‍රින් 6 දෙනෙකු සිටි.
ඉන් බහුතරයක් පක්ෂයේ පක්ෂයේ ජේෂ්ඨයෝ වෙති.
ඇමැති රාජිතගේ සතුරෙකු වන සරත් ගුණරත්නට පහර දිම සදහා ඇමති නිමල් ලංසාව භාවිතා කරන්නට යන බව පක්ෂයේ තතු දත් අය පවසති.
එමෙන්ම ඒ අය කියා සිටිනේනේ රාජිත මෙන්ම ඇමති නිමල් ලංසාද ඔරිජිනල් ශ්‍රිලංකා කාරයන් නොවන බවය.