ආගමික උත්සව විදුලි සැරසිලි නිසා අනතුරක් අතලඟ ….????? වගකිවයුත්තෝ කව්ද ?

0
435
dav

dav

dav
dav

අගමික උත්සවයන් සදහා විදුලි සැරසිලි කරණු ලබන කොන්ත්‍රාත්කරුවන් විසින් කිසිදු ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය නොකරමින් කටයුතු කිරිම නිසා සිදුවිය හැකි විදුලි අනතුරක හැකියාව ගැන අද උදේවරුවේ විශේෂ ලිපියක් තුලින්ද මතුකර සිටියෙමු.
අප විසින්ම මතුකරන්නට යෙදුන අනාරක්ෂිත බව ඉන් පැය කිපයක් යන්නට මත්තෙන්ම ඔප්පු වි තිබේ.
එනම් විදුලි ආරක්කු වලට විදුලිය ලබාදිම සදහා බිම දිගේ ඇද ඇති වයරයක් එක් තැනකදි කැඩි වෙන්ගොස් තිබෙන අයුරු අපට නිරික්ෂණය කළ හැකි වුව අතර ඒ වන තුරුත් අවට නිවැසියන්ට මේ ගැන දැනුවත්ව සිටියේ නැත.
කැඩුණු වයරය අදුරවැටෙන තෙක් නොදුටුවේ නම් විදුලි ආරක්කු සදහා විදුලිය ලබාදිමත් සමගින් අනතුරක් සිදුවන්නට හොදටම ඉඩ තිබුණි.
එසේ වුණි නම් ඊට වගකියන්නේ කව්ද ?