ආගමික වැඩසටහනක් නිසා නගර සභාවේ වැඩ අද ඔක්කොම නවත්තලා ?

0
59

MC-NGBමීගමුව මහනගර සභාව තුල අද උදේවරුවේ සිට ක්‍රියාත්මක ධර්මදේශනා වැඩසටහනක් නිසා සියළු සේවා කවුලු කිසිවක් ක්‍රියාත්මක නොවන තත්වයක් උද්ගතව පවති.
මේ නිසා වැසිබර කාලය ගුණයද නොතකා නගර සභාවට විවිධ සේවාවන් ලබාගැනිම සදහා පැමිනෙන ජනයා අපහසුවට පත්ව ඇතැයි වාර්ථා වේ.
මේ පිළිබදව කිසිදු දැනුම් දිමක් කලින් නොකර තිබිම ගැන මෙන්ම බණ වැනි වැඩසටහන් යොදාගත යුත්තේ පෝය දිනයක මිස රාජකාරි වේලාවන් වලදි නොවන බව මීපුර ඇමතු එක් පුරවැසියෙකු කියා සිටියේය.
විශේෂයෙන්ම දැනට පවතින වැසිබර කාලගුණ තත්වය හමුවේ ප්‍රදේශ ගණනාවක් වතුරෙන් යටව පවතින පසුබිමක මෙය ඇත්තටම ගැටළු සහගත බවක් ඇති කර තිබෙ.