ඔහු නමින් ප්‍රියන්ත අශෝකය.නාත්තන්ඩිය ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක වන අතර ඇමති දයාශිතගේ අනුග්‍රහයෙන් ඒ පළාතේ වැලි කපා ගතමනාව සරිකරගැනිමට තරම් ඔහු වාසනාවන්ත වූවෙකුද වෙයි.
මේ සියළු රාජ්‍ය අනුග්‍රහය ලබන මේ අපෙක්ෂකයාට දැන් සජිත් ප්‍රේමදාසගේද පුර්ණ අනුග්‍රහය ලැබි ඇති බවද වාර්ථා වේ.
අප වෙත කරුණු දක්වා සිටි නාත්තන්ඩිය ආසනයේ ප්‍රබල එජාප ක්‍රියාකාරිකයෙකු පවසා සිටියේ ජංගම දුරකථන පණිවිඩ ඔස්සේ අශෝක නැමැත්තාෙග් මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකරගැනිමට සජිත් ප්‍රේමදාස උදව්කර ඇති බවය
මිට අමතරව අප වෙත කරුණු දක්වා සිටි එජාප ක්‍රියාකාරිකයා පවසා සිටියේ මේ අශෝක නැමැත්තා ඉතා පැහැදිලිව රනිල් විරෝධියෙකු ලෙසින් ආසනය තුල කටයුතු කරගෙන යන බවය.විශේෂයෙන්ම 2013 සැප් 07 වනදා නාත්තන්ඩියේදි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව ඇමතිමට නියමිත අතර මේ රැස්විම කඩාකප්පල් කිරිමට විවිධ උත්සාහන් ගෙන ඇති බවද පවසා සිටියේය.