ආණ්ඩුව රන්ජන්ගෙන් පළිගන්න හැටි රොයිස් කියයි !(විඩියෝ)

0
106

බරපතල වැඩසහිතව අඟුණකොලපැල්ල බන්ධනාගාරේ රදවා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක බැහැදැකිම සදහා පසුගියදා එහි ගිය මිගමුව හිටපු එජාප නායක සහ මිගමුව මහනගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත මිපුර වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ ආණ්ඩුව රන්ජන් රාමනායකගෙන් පළිගන්නා අන්දම ගැනය.
ඔහු විසින් සිදුකරන ලද සම්පුර්ණ ප්‍රකාශය විඩියෝ පටයේ දැක්වේ