බාර් විවෘත කරයි . යලි වසයි.
රු 5000 ට අයදුම් පත් බෙදයි .යළි අහෝසි කරයි . යළිත් වෙනස් ක්‍රමයක් යෝජනා කරයි.
මේ වගේ ලයිස්තුවක් ලිවිමට පුලුවන්.
සැබැවින්ම කියන්නේ නම් ආණ්ඩුව දෙතුන් පාරක් වෙනස් කළ නොකළ එක තිරණයක් වත් නැති ගානට මස්තබාල්දු වි ඇත.
ඉතිහාසය තුල පත්වු දුර්වලම ආණ්ඩුවක් හමුවේ කොරෝනා වැනි මරාන්තික වසංගතයකට මුහුණ දිමට සිදුවිම යනු ජනතාවගේම කරුමයයි.
පච පච පමණක් ගාන්නට දන්නා ඇමතිවරයක් සෞඛ්‍ය භාරව සිටිමින් කියන්නේ වසංගතයක් මැද හෝ ඡන්දය තියා එය දිනාගන්නට අවැසි බවය.
ඉතින් තවත් කථා කුමකටද ?