දෙමල මාධ්‍ය සමාජයේ නියෝජිතයන් විසින් මෙසේ අදහස් පළකරන ලද්දේ තම මාධ්‍යවේදින් සිය වෘත්තිමය කාර්යන්හි නියැලි සිටින විට විශේෂයෙන්ම ආරක්ෂක අංශ සහ ඔවුන්ගේ බුද්ධි අංශ විසින් සිදුකරනු ලබන විවිධ බාධාවන් ගැනය .
හමුදාවේ ඇතමුන්ගේ ආකල්ප වෙනස් කිරිමක් සදහා කටයුතු සිදුනොවන්නේ නම් රටතුල ඇතිකළ යුතු සංහිදියාවට එය ප්‍රබල බාධාවක් බවද යාපනය මාධ්‍ය සමාජ මාධ්‍ය නියෝජිතයන් කියා සිටියේය.