ආණ්ඩු පක්ෂයෙන් මීගමුවටත් මැරයන් යොදවලා…?

0
61

මීගමුවේ  ආණ්ඩු පක්ෂ මැතිවරණ ව්‍යාපාරය තුලට මිනිවන්ගොඩ කටියල ප්‍රදේශයේ නම ගිය මැරයෙකුගේ කණ්ඩායමක් යොදවා ඇතැයි ඉතා විශ්වාස කටයුතු මාර්ගයකින් අප වෙත දැනගන්නට ලැබි ඇත.
මේ පුද්ගලයා පසුගිය 30 වනදා මහනගර සභා භුමියේ පැවැති ජනාධිපති සහභාගිව සිටි රැස්විමටද පැමිණ තිබුණි.
මේ පිරිසේ ක්‍රියාකාරිත්වය විශේෂයෙන්ම වැල්ලවිදියේ හා අවට දමිල ජනයා ඉලක්ක කරගෙන ක්‍රියාත්මක විය හැකි බවට තොරුතුරු මේ වන විටත් පැතිර යන්නට පටන් ගෙන තිබේ.
විශේෂයෙන්ම දමිල ජනයා ඡන්ද පොලට පැමිණිම වැලැක්විම මෙහි අරමුණ විය හැකි බවද අපගේ ආරංචි මාර්ග විසින් සැලකර සිටි.
මේ පිරිස මේ දිනවල මිගමුවේ ප්‍රබල දේශපාලකයෙකු කාර්යලක ගැවසෙන බවද කියැවේ.