ආදරය අහිමිවුවන්ගේ වැලන්ටයින් දිනය ?

0
101

FB_IMG_1581670095211FB_IMG_1581670102843FB_IMG_1581670106250අද ආදර වන්තයින් ගේ දිනය ! මේ ඇවිත් ඉන්නේ තම ආදරණීයන් අතුරුදහන් කිරීමේ වේදනාව බෙදා හදාගන්න එකතු උන පිරිස ! සමාජීය ඛේදවාචකයක ඉතුරු බිතුරු උන මිනිස් සාරය ! ලාංකීය හෘදය සාක්ෂියට සමාවක් නෑ …මේ මිනිසුන්ට සාධාරණයක් ඉටුකරනතුරු ! අඩුම වශයෙන් වැරැද්දක් සිදුවී ඇතිබව නිලවශයෙන් පිලිගෙන නැවත මෙවැනි ඛේදවාචකයන් නොවීමට වගවීම අවශ්‍යයි ! ලාංකීය රාජ්‍ය එපමණකට හෝ ශක්තිමත් ද ?
(උපුටාගැනිම – අජිත් මුණසිංහගේ මුහුණු පොතෙනි )

FB_IMG_1581679174155