Editor's Choice ආදරය අහිමිවුවන්ගේ වැලන්ටයින් දිනය ? By fgamage - 2020 February 14 0 122 FacebookWhatsApp අද ආදර වන්තයින් ගේ දිනය ! මේ ඇවිත් ඉන්නේ තම ආදරණීයන් අතුරුදහන් කිරීමේ වේදනාව බෙදා හදාගන්න එකතු උන පිරිස ! සමාජීය ඛේදවාචකයක ඉතුරු බිතුරු උන මිනිස් සාරය ! ලාංකීය හෘදය සාක්ෂියට සමාවක් නෑ …මේ මිනිසුන්ට සාධාරණයක් ඉටුකරනතුරු ! අඩුම වශයෙන් වැරැද්දක් සිදුවී ඇතිබව නිලවශයෙන් පිලිගෙන නැවත මෙවැනි ඛේදවාචකයන් නොවීමට වගවීම අවශ්‍යයි ! ලාංකීය රාජ්‍ය එපමණකට හෝ ශක්තිමත් ද ? (උපුටාගැනිම – අජිත් මුණසිංහගේ මුහුණු පොතෙනි )