News ආනයනික මාළු සදහා බදු ඉහළ දැමේ By fgamage - 2020 March 3 0 120 FacebookWhatsApp Bunch of Tuna වහාම ක්රියාත්මක වන පිරිදි ආනයනික මාළු කිලෝග්රෑමයක් සදහා වන බදු රුපියල් 125කින් ඉහළ දැමීමට මුදල් අමාත්යංශය තීරණය කර ඇත. ඒ අනුව ආනයනික මාළු කිලෝග්රෑමයක් මත පනවා තිබූ බද්ද රුපියල් 25 සිට රුපියල් 150 දක්වා ඉහළ යයි.