හෙට(ඔක් 14) උදෑසන වන විට නෙක්ස්ට් ආයතනය , චීප් වේ ආයතනය , සහ නයිගයි ආයතනය යන ආයතනයන් නියෝජනය කරන සියලුම සේවක සේවිකාවන් සහ ඔවුන් ගේ සියලුම ආශ්‍රිතයන් තම ආයතනයේ හැඳුනුම්පත රුගෙන PCR පරීක්ෂණ අමන්දොළුව මහා විද්‍යාලය වෙත වාර්තා කරන ලෙස මේ වන විට ඇවරි වත්ත පොලිසිය විසින් ප්‍රචාරය කරමින් සිටින බව නිදහස් වෙළඳ කලාප සමාජ ක්‍රියාකාරිණියක වන අශිලා දන්නෙණිය සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටි.ඉහත සඳහන් ආයතනවලින් පසුගිය දින කිපය තුල ආසාදිතයන් වාර්තා වි තිබුණි.