අද මිගමුව පුරා ක්‍රියාත්මක වු සෝදිසි මෙහෙයුම් වලදි කඩුවක් ,කිණිස්සක් සහ ජංගම දුරකථන බැටරි 36 ක් සමගින් අත්අඩංගුවට පත්ව ඇත්තේ දයාන් ලංසාගේ නගර සභාවේ ඒ උප නගරාධිපතිවරයාය.
මීගමුවේ ශ්‍රිලනිප ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකු වු ෆරිස් ගේ සමිපතම දේශපාලන නායකයා වන්නේ නිමල් ලංසාය.මෙවර පැවැති පළාත් පාලන ඡන්දයේදිද සිය ජන්ද ව්‍යාපාරය සදහා තමන්ට බෙහෙවින්ම උදව් කළේ නිමල් ලංසා යැයි ඔහු අවස්ථා ගණනාවකදිම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබුණි.
අත්අඩංගුව පත්ව සිටින නියෝජ්‍ය නගරාධිපතිවරයාට ඇප නොලබා දි නැතැයිද වාර්ථා වේ ..
මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේදි ආවේශිලි කථාවක් පවත්වමින් පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන බැනවැදුන ලංසාගේ මිගමුවේ සමිපතම දේශපාලන සගයා ආයුධත් සමගින් පොලිස් අත්අඩංගුවට පත්විම දෛවයේ සරදමක් වැනිය.