”ආයෙත් යුද්ධ එපා !සාමය වෙනුවෙන් යදිමු”….පාප්තුමා ඉල්ලයි…

0
92

Pope Francis in crowdසිරියාවේ ඇතිව තිබෙන ව්‍යසනකාරි තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාප්තුමන් ප්‍රකාශ කර ඇත්තේ යුද්ධ එපා සාමය වෙනුවෙන් යදින ලෙසය.මේ සදහා සැප්තැම්බර් 07 වනදා දින යොදාගන්නා ලෙස f,ලොව පුරා වෙසෙන කිතුණු ජනයාගෙන්  උන්වහන්සේ ඉල්ලා ඇතැයි රෝමයෙන් ලැබෙන වාර්ථා සදහන් කර සිටි.