ආරක්ෂක අංශ වල වාහන පුද්ගලික පරිහරණයේ යෙදවීම යුක්ති ගරුකද ?

0
504

රාජ්‍ය  සේවය සදහා ලබාදී ඇති පොදු වාහන පුද්ගලික පරිහරණය වෙනුවෙන් භාවිතා කිරීම විණය විරෝධී වන අතර එවැනි ක්‍රියා  දැන් බොහෝ පළාත්වල ප්‍රසිද්ධ පාසල් අසල උදේ දහවල් දකින්නට ඇති සුලබ දසුනකි.   එම නිළධාරින්ගේ දරුවන් වෙනුවෙන් කැපවි සිටින කණිෂ්ඨ නිළධාරින් මෙම වාහන වලින් ඔවුන්ගේ දරුවන් ප්‍රවාහනය කරති.  රජයේ දේපළ හා මහජන මුදල් මෙලෙස අනිසි භාවිතයේ යෙදවීම  සම්බන්ධයෙන් අරක්ෂක අංශ වල පවතින විණය නිතිරිති මෙවැනි දේ   සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම ගැටළු සහගතය.
මේ දිස්වන්නේ වෙන්නප්පුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල් කිහිපයක් අසල එසේ ආරක්ෂක අංශ වල නිලධාරීන්ගේ දරුවන් රැගෙන යාමට පැමිණෙන වාහන වේ.
රටේ දුෂණය නාස්තිය නැතිකිරිම සඳහා තම ජන්දය ලබා දුන ජනතාව වෙනුවෙන් මෙම තත්වය වලක්වාලීමට ඉක්මන් ක්‍රියා මාර්ගයක් ගැනීම බළධාරින්ගේ යුතුකමක් හා වගකීමකි.
11219155_963731893669544_7763374168903791310_nඡායාරූප – චන්දන ප්‍රනාන්දු