එහෙත් එ සියළු නියමයන් මොහොතකට වෙනස් කළ ප්රැන්සිස් පාප්තුමන් මහත් සෙනෙහසින් තමන්ව වටකරගත් ජනයාගේ අත් අල්ලමින් කුඩා දරුවන්ගේ හිස ස්පර්ශ කරමින් ගතකළ විනාඩි කිහිපයක් විය.
ප්රැන්සිස් පාප්තුමන් ගැන පුවත් වලින් පමණක් කියවා තිබුණ අදරැති බව සියැසින් දැකගන්නට ඒ මොහොතේ සිටි ජනයා භාග්යවත්ත වි තිබුණි.
මේ විශේෂ රථයේ පිටපසින් ඉදගෙන ගිය මැල්කම් රංජිත් කාර්දිනල් තුමාලාගේ තම නායකයාගෙන් ඇත්තටම ඉගෙන ගන්නේ කවදාද??????