ආරවුල් දිගටම ? මීගමු වැල්ලේ සංහිදියාව අර්බුදයක ?

0
89
කිසිවෙකුත් විසදුම් නොදෙන කළ දෙවියන් යදින ධීවර පවුල් සාමජිකාවන්

ධීවර ආරවුල තාවකාලික විසදුමකට පැමිණි බව මාධ්‍ය විසින් ඊයේ වාර්ථා කරන ලද අතර දින 5 ක් තිස්සේ රැකියාවට නොගිය ධීවරයන් දැන් බෝට්ටුවලට දැල් පටවමින් නැවත රැකියාව යෑම සදහා සුදානම් වෙමින් සිටින බව වැල්ලේ අපගේ ආරංචි මාර්ග සදහන් කර සිටි.
මේ අතර කරවල නිෂ්පාදකයන් බහුතරයක් සිටින කුඩාපාඩුව ගමේ කාන්තාවන් පිරිසක් විසින් වැල්ලිවිදියේ ධිවරයන් පිරිසකට බැනවැදිමක් මුල්කරගෙන කිසියම් ආරවුල් සහගත තත්වයක්  අද දිනයේ ඇතිව තිබුණි.
වැල්ලේ හොද හිත දෙපිරිසක් අතරේ අහිමිව ගොස් සිටින පසුබිමක එය යළි ගොඩනැගිමට කාන්තාවට කළ හැකි මෙහෙය අපමණය,
ඒ ගැන කියන එක් කාන්තා හඩක් මෙසේ ඔබ හා බෙදාගන්නෙමු.