ආසියානු පාසැල් චෙස් රන්පදක්කම දිනු මීගමුව ගේට්වේ සිසුවා අද දිවයිනට

0
329

IMG_20170728_0003චිනයේ පැවැති 13 වන ආසියානු පාසැල් වෙස් තරගාලිෙය්දි  15 න් පහල බාලන රන්පදක්කම දිනු මීගමුව ගේට්වේ පාසැලේ සාරනාත් නානායක්කාර සිසුවා අද රාත්‍රියේ දිවයිනට ලගාවිමට නියමිතය.
මෙම තරගාවලිය් සදහා ශ්‍රිලංකාව නියෝජනය කරමින් 34 දෙනෙකු සහභාගි වි  තිබුණි.
මෙම තරගාවලිය සදහා ආසියානු රටවල් 22 ක් සහභාගිව තිබුණි.
කුඩා කළ සිටම චෙස් ක්‍රිඩාවට හපනෙක් වු සාරනාත් සිසුවා මේ වන විට අන්තර්ජාතික තරගාවලි 11 කට සහගාවි ඇත.