ආහාර මාසය වෙනුවෙන් මීගමුවේ හෝටල් 15 කට නඩු

0
74

මිගමුව බල ප්‍රදේශය තුල භෝජනාගාර සහ ජංගම වෙළද කුටි කීපයක් මිගමුව මහජන
සෞබ්‍ය පරික්ෂක වරුන් විසින් මාර්තු 10 වනදා පරීක්ෂාවට ලක්කරන ලදී.
එදින කළ  වැටලීමකදී පරිභෝජනයට නුසුදූසු බෝජනාගාර කීපයකට නඩු පැවරීමට කටයුතු කර ඇත.   අප්‍රේල් 6 දින සිට මැයි 8 වෙනි දින දක්වා ප්‍රකාශයට පත් කල ”ආහාර මාසය ” නිමිති කොට ගෙන මෙම වැට ලීම සිදූ කර ඇති අතර    වෙළද සැල් 80ක් පරීක්ෂාවට ලක් කළ බව නිලධාරියෙකු පවසන ලදී.

මෙම වැටලීමේදී සොයාගත් පරිභෝජනයට නුසුදූසු ආහාර අලවිකල ස්ථාන 15කට නඩු පවරා ඇති අතර   භාණ්ඩ වර්ග 10ක් විනාශ  කර ඇති බව ප්‍රධාන මහජන සෙබ්‍ය  පරික්ෂක  සෝමසිරි මහතා ප්‍රකාශ කලේය.
මෙම වැටලීම සදහා මහජන සෞබ්‍ය පරික්ෂක වරු 11 දෙදෙනෙකු ගෙන් සමන් විත කණ්ඩායමක් සහභාගි වි තිබිණි.
IMG_20150410_120130IMG_20150410_115155IMG_20150410_114935 IMG_20150410_110747IMG_20150410_121406ඡායාරූප – ප්‍රියප්‍රේම මානික්කරත්න