ඇඟලුම් සේවිකාවගේ මරණය ගැන සැකයි?

0
96

නිදහස් වෙළද කලාපයේ නෙස්ට් ආයතනයේ සිදුවු ආහාර විෂවිමෙන් පසුව රෝහල් ගත කෙරුන ඒක සේවිකාවගේ තත්වය අසාධ්‍ය විම හේතුවෙන් ඇය මරුමුවට පත්විය.
මේ මරණය සම්බන්ධයෙන් මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයෙන් ඉදිරිපත් කෙරුණ වාර්ථාවේ දැක්වෙන කරුණුවලට අනව ඒ මරණයට ආහාර විෂවිම බලපා ඇති බවක් සදහන්ව නැතැයි ඩාබිඳු සංවිධානයේ ක්‍රියාකාරිණියක් මීපුරට පවසා සිටියාය.
මේ හේතුව නිසා තමන් ඇතුළු නිදහස් වෙළද කලාප ක්‍රියාකාරින් පිරිසක් අධිකරණය ඔස්සේ මේ නඩුවට සාධාරණය ඉටුකරගැනිමට ඔවුන් බලාපොරොත්තු වන බවද පශ්චාත් මරණ පරික්ෂනය ගැනද සැක සහිත බව පවසා සිටි.

food issue1