එහෙත් කුමන්ත්‍රණකාරින්ගේ හොර පත්විම් ලද රාජ්‍ය මාධ්‍ය ආයතනයවල ප්‍රවෘත්ති අංශයේ හොර අධ්‍යක්ෂකලා තවමත් උම්බෑ කියමින් සිටිති.
අද සවස ගුවන් විදුලියේ 6.00 ප්‍රවෘත්ති විකාශයේ මුල් විනාඩි 8 කටත් වැඩි කාලයක් වෙන්ව තිබුනේ පරාජිතව පජාත වු රාජපක්ෂලා ගැන කියන්නටය.
අද දවල් රුපවාහිනි ප්‍රවෘත්ති විකාශය තුලදිද එය එසේම විය.
මේ සියළු හොර පත්විම් ලද ලොක්කන්ට නිත්‍යාණුකුලව කටයුතු කිරිමට බලකරමින් දැවැන්ත සමාජ මැදිහත්විමක් පෙරට පැමිණෙනු නියතය.